Commencement of Public Business
- විසර්ජන පනත් කෙටුම්පත (2017) - (පහළොස්වැනි වෙන් කළ දිනය) -කාරක සභා ( නොවැම්බර් 28 ප්‍රගතිය).
- ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- වෛද්‍ය (සංෙශෝධන) පනත් කෙටුම්දපත - දෙවැනි වැනි වර කියවීම
- ඉංජිනේරු සභාව, ශ්‍රී ලංකාව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම
- බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා (සංශෝධන) පනත්කෙටුම්පත දෙවැනි වර කියවීම.
- ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- ශ්‍රී ලංකා එක්සත් කිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- ශී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
Questions for Oral Answers
- ගරු බුද්ධික පතිරණ මහතා, - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු බිමල් රත්නායක මහතා, - විදේශ කටයුතු මාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති මාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති මාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු වාසුදේව නානායක්කාර මහතා, - විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් මාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු එම් එච් එම් සල්මන්, - ඉඩම් මාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු රංජිත් ද සොයිසා මහතා, - පළාත් සභා සහ පළාත් පාලන මාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
වැඩි විස්තර සඳහා පිවිසෙන්න.