Commencement of Public Business
අද දවසේ කටයුතු
· සත්ව ආහාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
Questions for Oral Answers
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්‍රශ්න
1. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
2. ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
3. ගරු ලකී ජයවර්ධන මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
4. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
5. ගරු වාසුදේව නානායක්කාර මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
6. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
7. ගරු එම්.එච්.එම් සල්මාන් මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
8. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
9. ගරු ටි. රන්ජිත් ද සොයිසා මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
10. ගරු රෝහිත අබේගුණවර්ධන මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
11. ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
12. ගරු ලකී ජයවර්ධන මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
13. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
14. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
15. ගරු වාසුදේව නානායක්කාර මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
පනත් නියෝග 19 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 3 ක් සභාගත වීම
වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න