සිංහල தமிழ் English
Loading
Quiz-icon-v2

Take Quiz

step 1

1. වසර 2020 සැප්තැම්බර් 25වන දින වන විට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොපමණ වතාවක් සංශෝධනය වී තිබේ ද?

step 2

2. 9 වන (වත්මන්) පාර්ලිමේන්තුව තුල අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කොපමණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත්ව තිබේ ද?

step 3

3. 2020 අගෝස්තු 5වන දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී වැඩිම මනාප චන්ද සංඛ්‍යාවක් ලබාගත් මන්ත්‍රීවරයා කවුරුන්ද?

step 4

4. 9 වන (වත්මන්) පාර්ලිමේන්තුව තුල රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කොපමණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත්ව තිබේ ද?

step 5

5. 9වන (වත්මන්) පාර්ලිමේන්තුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කීය ද?

Quiz-icon-v2

Subscribe for Manthri.lk

Please submit your details to subscribe for Manthri.lk newsletter.