සිංහල
தமிழ்
English
Toggle navigation
මන්ත්‍රීවරුන්
ශ්‍රේණිය
විෂයන්
පක්ෂ
බ්ලොග් සටහන්
මැතිවරණ පොරොන්දු
IMF Tracker
Gota-Meter
මෛත්‍රී මීටරය
2015 පාර්ලිමේන්තු මැතිවරණ පොරොන්දු
Presidential Manifesto Match 2024
In-Depth Past Election Data
මහ මැතිවරණ මෙනුව
ඡන්දය සඳහා ලියාපදිංචිවීම
මනාප සෙල්ලම
අපේක්ෂක සෙවුම
ඡන්ද සටන
මීළඟ පාර්ලිමේන්තුව
2024 ජනාධිපතිවරණ ප්‍රතිඵල
වීඩියෝ පට
Clips
Archive
පසුගිය තොරතුරු
7th Parliament
8th Parliament
Take Quiz
Start
step 1
1. 9 වන (වත්මන්) පාර්ලිමේන්තුව තුල මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කොපමණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත්ව තිබේ ද?
8
6
5
7
step 2
2. ආණ්ඩුවට අයත් නොවන පාර්ලිමේන්තුවේ සිටින විෂාලතම දේෂපාලණ පක්ෂය හැඳින්වීමට භාවිතා කරන පාරිභාෂිත වචනය කුමක් ද?
අතුරු පක්ෂය
සුළු පක්ෂය
අනු පක්ෂය
විරුධ්ධ පක්ෂය
step 3
3. ශ්‍රී ලංකාවේ පළාත් සංඛ්‍යාව කීයද?
9
10
8
7
step 4
4. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ නිවැරදි නාමය වන්නේ?
ශ්‍රී ලංකා ජාතික රාජ්‍යය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ශ්‍රී ලංකා සමාජවාදී සමූහය
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව
step 5
5. 1977 වසරේ සිට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුවේ රැඳී සිටි මන්ත්‍රීවරයා වන්නේ මින් කවුරුන් ද?
චමල් රාජපක්ෂ
විමල් වීරවංශ
රනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ
Share Result
Take Quiz Again
Search
Advanced Search
Subscribe for
Please submit your details to subscribe for Manthri.lk newsletter.
Sign Up