Commencement of Public Business
- බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත
- මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත
- සත්ව සුබසාධන පනත් කෙටුම්පත
- නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් යන්ත්‍ර මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
- හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා බැප්ටිස් සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
- ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
- දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
- සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
- හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
- විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
- මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
- විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
- වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- දැදිගම ශ්‍රී මෛත්‍රී පඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සවීර පදනම (සංස්ථා කිරීමේ ) පනත් කෙටුම්පත
- පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
Questions for Oral Answers
- ගරු යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා - ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු හේෂා විතානගේ මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු අශෝක් අබේසිංහ මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු කේ.පී.එස්.කුමාරසිරි මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු දයාසිරි ජයසේකර මහතා - කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු නිරෝෂන් පෙරේරා මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු වාසුදේව නානායක්කාර මහතා - ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු (වෛද්‍ය ) කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න