Commencement of Public Business

  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත
  • ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත
  • විදේශ නඩු තීන්දු අන්‍ය්නව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත
  • ආගමන පනත් කෙටුම්පත
  • වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • ආරක්ෂණ පියවර (සංශෝධන) පනත් කෙටුම්පත
  • සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දැදිගම ශ්‍රී මෛත්‍රී පඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • සවීර පදනම (සංස්ථා කිරීමේ ) පනත් කෙටුම්පත
  • පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා සැළසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්තාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • හෙක්ටර් අප්පුහාමි හෙල්පින් හෑන්ඩ් පුන්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ජනරාජ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • වන්නි මන් පුන්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු දයාසිරි ජයසේකර මහතා - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු රෝහණ බංඩාර මහතා - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු සංජීව එදිරිමාන්න මහතා - සංචාරක සහ ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු ජයන්ත සමරවීර මහතා - ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු බී.වයි.ජී. රත්නසේකර මහතා - මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු සමන්ප්‍රිය හේරත් මහතා - කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු කුමාරසිරි රත්නායක මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න

Download Pdf