Commencement of Public Business
- අන්තර්ජාතික ථේරවාද ධර්මායනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- බැංකු සංශෝධන පනත් කෙටුම්පත
- ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත
- සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
- ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
- සත්ව සුබසාධන පනත් කෙටුම්පත
- බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත
- යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
- දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන
- සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
- හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
- විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
- මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
- විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
- වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- දැදිගම ශ්‍රී මෛත්‍රී පඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සවීර පදනම (සංස්ථා කිරීමේ ) පනත් කෙටුම්පත
- පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා සැළසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්තාගත කිරීමේ ) පනත් කෙටුම්පත
වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න