Commencement of Public Business
- පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- විසර්ජන පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව
- ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- රසායනික අවි සම්මුතිය පිළිබඳ සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ත්‍රස්තවාදය වැළක්වීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය ආයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
- ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු ගරු හේෂාන් විතානගේ මහතා - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අ
- ගරු ටී. රන්ජිත් ද සොයිසා මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු වාසුදේව නානායක්කාර මහතා - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශනය
- ගරු අශෝක ප්‍රියන්ත මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු ඉෂාක් රහුමාන් මහතා - බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු දයාසිරි ජයසේකර මහතා - බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා - පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු විදුර වික්‍රමනායක මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
- ගරු බිමල් රතනායක මහතා - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් අසන ප්රශ්නය
පනත් නියෝග 07ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සඳහා - මෙතනින් පිවිසෙන්න