Commencement of Public Business
- සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- එකතු කල අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- මුදල් පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරසථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත -දෙවැනිවර කියවීම.
- කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව.
- ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
- සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
- කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
- භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ථේරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ද ඉන්ස්ටිටියුට් ඔෆ් සිර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය අයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම . .
- ශ්‍රී නාථ අහස්ථාන ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය කාර්ය සාධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- කේ.කේ. පියදාස පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
- ගරු හේෂා විතානගේ මහතා,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු දයාසිරි ජයසේකර මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු චමින්ද විජේසිරි මහතා,-අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු වේලු කුමාර් මහතා,- රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ජයන්ත සමරවීර මහතා,-රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු එස්.ශ්‍රිතරන් මහතා,-මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ඩග්ලස් දේවානන්ද මහතා ,-නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු උදය ප්‍රභාත් ගම්මපිල මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ආනන්ද අලුත්ගමගේ මහතා ,-මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු වාසුදේව නානයක්කාර මහතා ,-අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු බිමල් රත්නායක මහතා ,- රාජ්‍ය පරිපාලන , ආපදා කළමනාකරණ සහ පශු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ඉෂාක් රහුමාන් මහතා ,-.ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,- කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගු කාලින අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු කනක හේරත් මහතා ,- කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, , වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 28 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න