Commencement of Public Business
- ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත,-දෙවැනිවර කියවීම.
- ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතන පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- උකස් සංශෝධන පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- කල්බදු මුල්‍යකරණ (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- දේශීය භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- සුරක්ෂිතලත් ගණුදෙණු පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම .
- කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව.
- ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
- සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
- කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- කාලාවරෝධ (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
- භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ථේරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
- ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
- ද ඉන්ස්ටිටියුට් ඔෆ් සිර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය අයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- ශ්‍රී නාථ අහස්ථාන ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය කාර්ය සාධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- කේ.කේ.පියදාස පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
පනත් නියෝග 9 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න