Commencement of Public Business
Questions for Oral Answers
- ගරු හේෂා විතානගේ මහතා,- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු එස්. එම්. මරික්කාර් මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු චමින්ද විජේසිරි මහතා,- විදුලිබල අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු බුද්ධික පතිරණ මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ශාන්ත බණ්ඩාර මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ඉෂාක් රහුමාන් මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
- ගරු රෝහණ බංඩාර මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ගයන්ත කරුණාතිලක මහතා,- රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 11 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න