Commencement of Public Business
- වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන ) පනත් කෙටුම්පත
- පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත
- ඉඩම් සංවර්ධන (සංශෝධන ) පනත් කෙටුම්පත
- කම්කරු වන්දි (සංශෝධන ) පනත් කෙටුම්පත
- ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත
- එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත
- විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත
- අධිකරණයට අපහාස කිරීමේපනත් කෙටුම්පත
Questions for Oral Answers
- ගරු ගයන්ත කරුණාතිලක මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු බුද්ධික පතිරණ මහතා,- කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු හේෂා විතානගේ මහතා,- වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු චමින්ද විජේසිරි මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ශාන්ත බණ්ඩාර මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු රෝහණ බංඩාර මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු කිංස් නෙල්සන් මහතා,- වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
පනත් නියෝග 7ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න