Commencement of Public Business
- මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත - විවාදය කල් තබනු ලැබූ ප්රශ්නය (2021 ජූලි 08)ග
- වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- වයිට් රෝස් පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- රොෂාන් රණසිංහ ජනසහන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
- ගරැ චමින්ද විජේසිරි මහතා, - බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ ඉම්රාන් මහතා, - අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරැ කිංස් නෙල්සන් මහතා, - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ උද්දික පෙු්මරත්න මහතා, - අගුාමාත්යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ ඩී. වීරසිංහ මහතා, - ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 10 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න