Commencement of Public Business
- ඡන්ද හිමියන් ලියාපදිංචි කිරිමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- එකතු කළ අගය මත බඳු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
Questions for Oral Answers
- ගරු හේෂා විතානගේ මහතා,- රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු චමින්ද විජේසිරි මහතා,- තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු බුද්ධික පතිරණ මහතා,- වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ශාන්ත බණ්ඩාර මහතා,- කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු නලින් බණ්ඩාර මහතා,- විදුලිබල අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු කිංස් නෙල්සන් මහතා,- වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ඉම්ටියාස් බාකීර් මාකාර් මහතා,- කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු එස්.එම්.එම්. මුෂාරෆ් මහතා,- ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 05 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න