Commencement of Public Business
අද දවසේ කටයුතු
· මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
Questions for Oral Answers
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්‍රශ්න
1. ගරු බුද්ධික පතිරණ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
2. ගරු එස්.එම්.මරික්කාර් මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
3. ගරු ලකී ජයවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
4. ගරු වාසුදේව නානායක්කාර මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
5. ගරු ඉ.චාල්ස් නිර්මලනාදන් මහතා - බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
6. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
7. ගරු බිමල් රත්නායක මහතා - නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
8. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
9. ගරු එම්.එච්.එම්. සල්මාන් මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
10. ගරු බුද්ධික පතිරණ මහතා - අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
11. ගරු වාසුදේව නානායක්කාර මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
12. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
13. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්න
14.ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය