Commencement of Public Business
අද දවසේ කටයුතු
· එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· මුල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙට්ම්පත - දෙවැනි වර කියවීම
· අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· සත්ව ආහාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
Questions for Oral Answers
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්‍රශ්න
1. ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
2. ගරු එස්.එම්. මරික්කාර් මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
3. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
4. ගරු සුනිල් හදුන්නෙත්ති මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
5. ගරු වාසුදේව නානායක්කාර මහතා - විදුලි සංදේශ හා ඩිජිටල් යතිතල පහසුකම් අමාත්‍යතුමාගේන් අසන ප්රශ්නය
6. ගරු කනක හේරත් මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
7. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
8. ගරු ඉම්රාන් මහරුෆ් මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
9. ගරු සෙය්යිඩ් අලී මවුලානා මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
10. ගරු ශෙහාන් සේමසිංහ මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
11. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
12. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
13. ගරු එම්.එච්.එම්.සල්මාන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
14. ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය
15. ගරු බුද්ධික පතිරණ මහතා - විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්රශ්නය